වාරියපොල පාදෙණිය ප්රදේශයේ පර්චස් 49 ක, නිවසක් සහිත වටිණා ඉඩමක් විකිණීමට – Land for Sale in Padeniya
Padeniya,WariyapolaBasics
- Date added: Added 6 days ago
- Category: ස්වර්ණභූමි ඉඩම්
- Type: නිවස සහිත, වගාකළ
- Status: For Sale
- Bedrooms: 2
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 4
- Floors: 1
- Area: 0.306 acres
- Lot size: 0.306 acres
Description
-
Description:
කුරුණෑගල දිස්ත්රික්කයේ පාදෙණිය ප්රදේශයේ කුරුණෑගල - පුත්තලම ප්රධාන පාරට මීටර් 70 ක් දුරින් පිහිටි, පදිංචියට මෙන්ම වගා කටයුතුවලට ද ඉතාමත් සුදුසු පර්චස් 49 ක නිදහස් වටපිටාවකින් යුත් වටිණා ඉඩමක් විකිණීමට ඇත.
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/1LLinlybYBU
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය: පර්චස් 49 යි
- ප්රවේශය: කුරුණෑගල - පුත්තලම ප්රධාන පාරට මීටර් 70 ක් දුරින්
- නිවස: සියලු පහසුකම් සහිත තරමක් කුඩා නිවසක්
- ඔප්පු: නිරවුල් ස්වර්ණභූමි ඔප්පු.
- පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි.
- වටපිටාව: නිදහස්, සාමකාමී සහ ආරක්ෂිත පරිසරය.
📍 පිහිටීම (Location):
පාදෙණිය නගරයට ඉතා ආසන්නයේ
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0764107824 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==Email: Info@idamalk.com
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Bogoda Primary School
- Secondary School: Sri Sunanda maha vidyalaya - Padeniya, Gunananda Maha Vidyalaya- Wariyapola , Sumangala Maha Vidyalaya - Wariyapola
- High School: Technical College - Wariyapola
Video
- Video:

