කුරුණෑගල මහව ප්රදේශයේ පර්චස් 24ක විශාල නිවසක් සහිත නිස්කලංක ඉඩමක් විකිණීමට – Land for Sale in Mahawa
Mahawa,KurunegalaBasics
- Date added: Added 1 week ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත
- Status: For Sale
- Bedrooms: 5
- District: Kurunegala
- Bathrooms: 1
- Total rooms: 6
- Floors: 1
- Area: 0.15 acres
Description
-
Description:
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/R2VZS9TDyUk
කුරුණෑගල දිස්ත්රික්කයේ මහව ප්රදේශයෙන් මහව- නිකවැරටිය ප්රධාන පාරට මීටර් 100ක් දුරින් පිහිටි, පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතාමත් සුදුසු පර්චස් 24ක නිදහස් නිස්කලංක වටපිටාවකින් යුත් ඉඩමක් සහ විශාල නිවසක් විකිණීමට ඇත.
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
- ඉඩමේ ප්රමාණය : පර්චස් 24 යි
- ප්රවේශය: මහව- නිකවැරටිය ප්රධාන පාරට මීටර් 100ක් දුරින්
- නිවස: සියලු පහසුකම් සහිත කාමර 6කින් සමන්විත විශාල නිවසක්.
- ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
- පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි.
- වටපිටාව: නිදහස්, නිස්කලංක සහ ආරක්ෂිත පරිසරය.
📍 පිහිටීම (Location):
- කුරුණෑගල - මහව නගරයට කිලෝමීටර් 1ක් දුරින්
📞 අප හා සම්බන්ධ වීමට
- දුරකථන අංකය: 0711777531 / 0711777537
- WhatsApp: https://wa.me/94711777531
- Youtube - https://youtube.com/@idamalk?si=8J4CO6SJjwcIrTsu
- Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
- Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
- Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==
- Email: Info@idamalk.com
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න
Youtube Channel Link - https://youtube.com/@idamalk?si=GYddp-FrBp7tZgVE
Nearby Schools
- Elementary School: Daladagama Elementary School , Jennings International School - Maho
- Secondary School: Vijayaba National School - Maho
Video
- Video:

