කුරුණෑගල අඹන්පොළින් අක්කර 1ක දෙමහල් නිවසක් සහිත සුපිරි ඉඩමක් විකිණීමට
Keththapahuwa,Ambanpola,KurunegalaBasics
- Date added: Added 1 day ago
- Category: සින්නක්කර ඉඩම්
- Type: නිවස සහිත
- Status: For Sale
- Bedrooms: 4
- District: Kurunegala
- Bathrooms: 2
- Total rooms: 7
- Floors: 2
- Area: 1.04 acres
Description
-
Description:
ඉඩම පිලිබඳ සම්පූරණ විස්තරය සහිත Youtube වීඩියෝව නැරඹීමට - https://youtu.be/gcXp9WG1Y7A
කුරුණෑගල දිස්ත්රික්කයේ අඹන්පොළ, කැත්තපහුව ප්රදේශයෙන් ප්රධාන පාරට මුහුණලා පිහිටි, පදිංචියට මෙන්ම ආයෝජනයකටද ඉතාමත් සුදුසු අක්කර 1ක නිදහස් වැදගත් වටපිටාවකින් යුත් සුපිරි ඉඩමක් සහ දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
✨ ඉඩමේ සහ නිවසේ විස්තර:
ඉඩමේ ප්රමාණය: අක්කර 1 යි පර්චස් 4 යි
ප්රවේශය: ප්රධාන පාරටම මුහුණලා පිහිටා ඇත.(කුරුණෑගල - අනුරාධපුර )
නිවස: සියලු පහසුකම් සහිත දෙමහල් නිවසක්.
ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු.
පහසුකම්: නල ජලය සහ විදුලිය සහිතයි.
වටපිටාව: නිදහස්, සාමකාමී සහ ආරක්ෂිත පරිසරය.
📍 පිහිටීම (Location): කුරුණෑගල - අඹන්පොළ (කැත්තපහුව)
📞 අප හා සම්බන්ධ වීමට
දුරකථන අංකය: 0711777571 / 0711777537
WhatsApp: https://wa.me/94711777531
Facebook - https://www.facebook.com/profile.php?id=61589817870577&mibextid=ZbWKwL
Tiktok - https://www.tiktok.com/@.lk1377?_r=1&_t=ZS-97GLOyGwv49
Instagram - https://www.instagram.com/idama_lk?igsh=MTI5NXAxeG9lYWF5OQ==
Email: Info@idamalk.com
🔔 ලංකාවේ වටිනාම ඉඩම් සහ ගෙවල් ගැන හැමදාම දැනගන්න ඉඩම Lk YouTube චැනල් එක දැන්ම Subscribe කරලා තියාගන්න!
Location
- Neighborhoods: Very Peaceful
Video
- Video:
Nearby Schools
- Elementary School: Daladagama Elementary School
- Secondary School: Ambanpola central college,Vijayaba National college

